දවස් 51 දේශපාලන නාඩගමින් මුකුත්ම වෙලා නෑ – මහේල

පසුගිය දින 51 ක් පුරා ලංකාවේ දේශපාලනය තුළ සිදුවූ නාඩගමින්
කිසිවක් සිදුව නැති බව හිටපු

ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම මගින් අදහස් පළ කර දන්වා සිටී.
ඔහු මේ ලෙස ට්විටර් සටහනක් තබා ඇත්තේ දින 51 ක දේශපාලන අර්බුදය නිමා කරමින් රනිල් වික්‍රමසිංහ යලිත් අගමැති ධූරයට යනුවෙන් පළවූ පුවතට පිළිතුරක් ලෙසයි.

Source From gossiplankanews
Author:

Powered by WPeMatico