දඹුලු සවාරි ගිය ක්‍රිකට් ලේකම්වරියන් ක්‍රීඩා ඇමති යළි කොළඹට ගෙන්වයි – දිනකට දහස් ගණනක් වියදම් කරලා!

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා (10) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ විශේෂ ප්‍රේක්‍ෂකාගාරවල සේවයට යැයි පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියන් 10 කට අධික සංඛ්‍යාවක් දඹුල්ලට ගෙන්වාගෙන තිබිණි.

මෙම පිරිසට එම සේවය සඳහා විශාල මුදලක් වැය කරමින් ආහාර, නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ලබාදී ඇති බවත් ල

Source From nethgossip
Author: 14

Powered by WPeMatico