දඹුල්ල පොලිසිය ඇතුලේ අල්ලස් රංගනයක යෙදුනු අයෙක් කොටු වෙලා.

දඹුල්ල මුලස්ථාන පොලීසියේ සේවය කරන නිලදාරියකුට රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමට පැමිණි පුද්ගලයකු මුදල්ද සමඟ පෙරේදා (9දා) පස්වරුවේ දඹුල්ල පොලිසිය තුළදීම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි,
සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අයකු බව පොලිසිය කියයි.
  Read More>>

Source From gossiplankanews
Author:

Powered by WPeMatico