දකුණේ ධීවරයන්ට වඩමාරච්චි මුහුද තහනම් – උතුරේ ධීවර සංවිධාන තීරනයක් අරන් .!

දකුණේ ධීවරයන්ට වඩමාරච්චි මුහුදු කලාපයට පැමිණ ධීවර කටයුතුවල යෙදීම උතුරේ ධීවර සංවිධාන විසින් තහනම් කර ඇති බවට මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ.

දකුණේ ධීවරයන් විසින් උතුරු පළාතේ ධීවර කටයුතු වල යෙදීමට විරෝධය දක්වා වඩාමාරච්චි ධීවරයන් විසින් පන්නැයි ධීවර කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්ද ආරම්භ කර තිබුණි.  මේ අවස්‌ථාවේ යාපනයේ සහකාර ධීවර අධ්‍යක්‍ෂවරයා විරෝධතාකරුවන් හමුවට පැමිණ නීති

Source From nethgossip
Author: 19

Powered by WPeMatico