දකුණේ ජීවිත බිළිගත්තේ පාකිස්ථානයෙන් ගෙන්වූ දියරයක්ද…? පරීක්ෂාවකින් තොරව රෝහල් වලට යවලා දැන් පාවිච්චි කරන්න එපාලු…!

මේ දිනවල දකුණේ පැතිර යන වෛරස්‌ උණ රෝගය පිළිබඳව රටේම කතාබහට ලක්වුනා. එසේම එය දකුණු පළාතට සීමා නොවී රට පුරා පැතිර යාමේ අවධානමක්ද ඇති බවට අනතුරු හඟවා තිබුණා. මේ හේතුවෙන් කුඩා දරුවන්ගේ වටිනා ජීවිත රැසක්ද අහිමි වුනා. කෙසේ නමුත් මේ වනවිට අදාල වෛරස් රෝගයෙන්  දරුවන් මිය ගොස්‌ ඇත්තේ ඉන්හේලර් කිරීම සඳහා යොදාගන්නා දියරයක්‌ නිසා විය හැකි බවට පවතින සැකයක්‌ මතුව තිබෙන බව වාර්තා වනව

Source From nethgossip
Author: 21

Powered by WPeMatico