දකුණු කොරියාවේ සිට ඊශ්‍රායලයට පැමිණි ගුවන් යානයක සිටි තම පුරවැසියන් නොවන 200 ක් යළි හරවා යවයි

දකුණු කොරියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි තම පුරවැසියන් නොවන 200 කට ආසන්න පිරිසක් ආපසු සෝල් අගනුවර වෙත හරවා යැවීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ගෙන තිබෙනවා.කෙසේ වෙතත් අදාල ගුවන් යානයේ සිටි  ඊශ්‍රායල් ජාතිකයන් 12 දෙනා නිරෝධායනයට ලක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

පළමු වරට වෛරසය ආසාදිත පුද්ගලයෙකු හමුවීම නිසා ඊයේ දිනයේදී ජපානය සහ දකුණු කොරියාව සමඟ සිදුකරන සියලුම

Source From nethgossip
Author: 21

Powered by WPeMatico