දකුණු අප්‍රිකා වේග පන්දුවට ලක් පිතිකරුවෝ අසරණ වෙද්දී දිමුත් කරුණාරත්නගෙන් සුපිරි ශතකයක් – ඩේල් ස්ටේන් වාර්තාවක් අභියස

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8වන ශතකය රැස් කිරීමට ආරම්භක පිතිකරු  දිමුත් කරුණාරත්න අද (12) සමත් වුණා.

ඒ දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර අද ආරම්භ වූ තරඟයේදීයි.

පන්දු  160   කින් වාර්තා වූ දිමුත් කරුණාරත්නගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වුණා.

කෙසේ වෙතත් වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ශ්

Source From nethgossip
Author: 14

Powered by WPeMatico