“දක්ෂයන්ට වැඩි පඩි” ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් ක්‍රමය නැවතත් වෙනස් වූ හැටි .!

ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් සඳහා අලුතින් හඳුන්වා දුන් ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුව සති කිහිපයක විමර්ශනයකින් පසුව ක්‍රීඩකයන් විසින් අත්සන් තබා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් හී පැවැත්වෙන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය සඳහා ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් මේ දිනවල පල්ලෙකැලේදී විශේෂ පුහුණුවක නිරත වන අතර අදාළ පුහුණුවට යැමට

Source From nethgossip
Author: 19

Powered by WPeMatico