” ත්‍රස්තවාදය ඉවරම කළා, 2020ට එන්නේ ගෝඨාභය නම් දේශප්‍රේමී ඉන්දියානු ජනතාවත් ඔහුට සහය දිය යුතුයි ” ඉන්දියාවේ සුබ්‍රමනියම් ස්වාමී ලංකාවේ ජනපතිවරණය ගැන කියූ කතාව .!

ඉන්දියාවේ ප්‍රකට දේශපාඥයෙක් වන මහාචා‍ර්ය සුබ්‍රමනියම් ස්වාමී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය පිළිබදව අදහස් දක්වා තිබුනා. එංගලන්තයේ හාවර්ඩ් සරසවියේ ආර්ථිකය පිළිබදව ආචාර්ය උපාධිධාරීයෙක් වන සුබ්‍රමනියම් ස්වාමි , එරට හිටපු කැබිනට්‍ අමාත්‍යවරයෙක්ද වනවා.

ශ්‍රී ලංකාවේ 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබන සුබ්‍රමනියම් ස්වාමි පවසන්නේ ” ශ්&zwj

Source From nethgossip
Author: 19

Powered by WPeMatico