“ත්‍රස්තවාදයට එරෙහි පරීක්ෂණ කඩිනමින් කිරීම ගැන ජාත්‍යන්තරය පුදුමයට පත්වෙලා” අගමැති රනිල්ගෙන් ප්‍රකාශයක්!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අයි.එස් ත්‍රස්තයන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිදු කළ පරීක්ෂණ සම්බන්ධයෙන් ලෝකයම මවිත වී තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකායේ ක්‍රියාකාරීන් පිරිසක් සමග ඊයේ දින (15) පැවැති රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

“මන් එකක් කියන්න කැමතියි, දැ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico