” තව දින තුනක් කල් දෙන්නම්” මොහොමඩ් ෆාසී පරදා , මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත් ඥානරතන හිමිට කඩය වහන්න අවසර දෙනවාද ? ලේකම්ගෙන් අලුත් තීරණයක් .!

මතුගම නගරයේ ගව මස් කඩය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දිනා ගත් පුවත නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළා. ඉන් පසුව එම සිදුවීම සමාජයේ අතිශය කතාබහට ලක් වීමද සිදු වුනා.
2018 වර්ෂය සදහා එලෙස මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත්තේ මතුගම මහකලූපහණේ සේලත්තලාරාම විහාරාධිකාරී මාවිට ඥානරතන හිමියන් විසින්.

කෙසේ වෙතත් රුපියල් තිස් දෙලක්ෂ විසිපන්දාස් හයසිය විසි දෙකක මුදලකට මාවිට ඥණරතන හිමියන් මතුගම ගව මස් කඩය සදහ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico