“තල්මසුන්ගේ උදරයේ කෝටි ගණනක් වටිනා රසායනයක්” කලපිටියට ගොඩ ගැසූ තල්මසුන් ජාවාරම්කරුවන් මරා දැමූ තල්මසුන් ද ?

පසුගිය දින කල්පිටිය වෙරළට ගොඩ ගැසූ මිය ගිය තල්මසුන් සිවුදෙනෙකුගේ සිරුරු පිළිබදව අතිශය කතාබහට ලක්විය. මෙම තල්මසුන්ගේ මියයාම සමග මහා ජවා‍රමක් සමග සම්බන්ධයක් ඇත්දැයි සත්වවේදීන්ගේ අවදානයට ලක්ව තිබේ.

ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ තල්මසුන් විශේෂ 12 ක් පමණ ජීවත් වේ. නිල් තල්මසා, හම්ප්බැක් තල්මසා, මින්කේ තල්මසා, ස්පර්ම් තල්මසා යන විශේෂ මේ අතර බහුල වශයෙන් දක්නට ලැබේ. එසේම විශාල ප‍්‍රමාණයේ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico