“තපස්සු භල්ලුක වෙන්න එපා..ඊයේ බලන් හිටියා” – ඉන්දියාව ඉදිරියේ ලංකාවේ ගරුත්වය රැකදුන් ධනංජයට පණිවිඩයක් 

ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06) සමත් වුණා.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 119 ක් එහිදී රැස්කළා.

ලකුණු 410 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම  දිනය අවසන් වන විට කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 299 ක් ලබා ගැනීමට සමත්වුණා.

මෙම තරගයෙන් අනතුරුව ධනංජය ද සිල්වාගේ ඉණිම තමන් දුටු ආකාරය පිළිබඳව ශ්‍රී

Source From nethgossip
Author: 10

Powered by WPeMatico