තද වැසි වැටෙන, පිට පිට අන්‍ත පරාජ ලබන දඹුල්ල පිටියට තරග, තරග නැතිව සූරියවැව පිටිය වේලෙයි. ක්‍රිකට් ආයතන‍යෙන් කැකිල්ලේ තීන්දුවක්!

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරගය අද (13) පැවැත්වීමට නියමිතය. ඒ දඹුල්ල ක්‍රීඩා පිටියේදීය. දෙරට අතර පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් නතර කර දැමුවේය. 

මේ අතර මෙම තරග දඹුල්ල ක්‍රීඩා පිටියේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය ක්‍රිකට් රසිකයන් දැඩිව විවේචනය කර තිබුනි. දඹුල්ල ක්‍රීඩා පිටිය සැලකෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අවාසනාවන්ත

Source From nethgossip
Author: 19

Powered by WPeMatico