ණය බරින් මිරිකුණු අතුරුගිරියේ කෝටිපතියා ලිපියක් ලියා තබා එල්ලී මියයයි… – මරණය සැකයි..ඔහු නිවසක්‌ කුලියට ගෙන සිටි බව මම දන්නෙත් නෑ… – බිරිඳ

අතුරුගිරිය පොලිස්‌ බල ප්‍රදේශයේ මාලබේ නිවසක්‌ තුළ (13) දා විදුලි පංකා සවි කරන කොක්‌කක එල්ලී කෝටිපති ව්‍යාපාරිකයකු සිය දිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.
 
 ණයබර උසුලා ගැනීමට නොහැකි බවට ලිපියක්‌ ලියා තබා මෙලෙස දිවි නසාගෙන ඇත්තේ තලාහේන මාලබේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ හෙට්‌ටිඅප්පුහාමිලාගේ රංග සංජීව නමැති 38 හැවිරිදි එක්‌දරු පියෙකි.
 
&nb

Source From nethgossip
Author: 14

Powered by WPeMatico