ඩුබායි වලින් ඇල්ලූ සහරාන්ගේ ගෝලයන් දෙදෙනා ලංකාවට

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටි ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනකු එරටදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) මෙරටට රැගෙන ආ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසිය.
  Read More>>

Source From gossiplankanews
Author:

Powered by WPeMatico