“ඩීවිලියර්ස්ගෙන් මල් වෙඩි, දිල්ලි පන්දු යවන්නන් වනසයි” කෝලී සමග එක්ව සුපිරි ඉනිමකින් බැංගලෝරයට ජය ගෙනා හැටි .!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර්ඩෙවිලිස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ රිෂාබ් පාන්ට් පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 61 රැස්කිරීමට සමත් විය. ඔහු මෙවර තරගාවලියේදී ලබා

Source From nethgossip
Author: 19

Powered by WPeMatico