ට්‍රම්ප් – කිම් කරුණු හතරකට එකඟ වෙයි….! එකඟ වූ කරුණු මෙන්න (VIDEO)

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර අද (12) පැවති ඓතිහාසික හමුවේදී කරුණු 4කින් යුතු එකඟතා ගිවිසුමකට ට්‍රම්ප් සහ කිම් ජෝන්  අත්සන් කර තිබෙනවා.

 දෙරටේම ජනතාවගේ කැමැත්ත පරිදි සාමය හා සමෘද්ධිය අත්පත් කරගැනීම සඳහා ඇමෙරිකා ඒකසත් ජනපදය සහ උතුරු කොරියාව අතර නව සබඳතා ඇතිකර ගැනීමට කැපවීම.

කොරියානු අර්ධද්වීපය තුළ දීර්ඝ කාලීන සාමයක් ස්ථ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico