ඥාණසාර හිමියන්ට මේ සතිය ඇතුලත ජනපති සමාව ?

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඉදිරි සතිය තුළ ජනපති සමාව හිමි වී නිදහස හිමිවනු ඇතැයි බොදුබල සේනා සංවිධානය විශ්වාසය පළ කරනවා.

ඒ පිළිබඳව අදහස් දක්වන එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් මේ බව සඳහන් කරනවා.

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම සඳහා ජනාධිපති කාර්යාලය තුළ ලිපි ලේඛන සකස් වන බවට

Source From nethgossip
Author: 19

Powered by WPeMatico