‘‘ජීව උණ්ඩ 8 ක් සමඟ ගිණි අවියකුත් මතුවෙයි‘‘ හය දෙනෙකු බිළි ගත් මොටර් රථ අනතුරේ තවත් තොරතුරු හෙළිවෙයි..! (PHOTOS)

හය දෙනෙකුට මරු කැඳවමින් වෙන්නප්පුව, නයිනමඩම පාලම අසල අද (20) අළුයම අනතුරට ලක් වූ මෝටර් රථය තුළ තිබී පිස්තෝලයක් සොයා ගෙන තිබෙනවා. එම පිස්තෝලය මිලිමීටර් 8 ප‍්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි ඉතාලියේ නිෂ්පාදිත  පිස්තෝලයක් වන බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

අදාළ පිස්තෝලය සමඟ ජීව උණ්ඩ 8 ක් ද සොයාගෙන ඇති අතර අනතුරට ලක්වූ මෝටර් රථයේ දොරක් තුළ සගවා තිබියදී මෙම පිස්තෝලය සොයාගෙන තිබෙන

Source From nethgossip
Author: 21

Powered by WPeMatico