ජීවිතයක් බේරන්න ගිය එජාප මන්ත්‍රී රිය අනතුරකින් අනූ නවයෙන් බේරේ (PHOTOS)

අනුරාධපුර දිසිත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ මහින්දසෝම ගමන්ගත් ජීප් රථය මීට සුළු මොහොතකට පෙර ගිරිඋල්ල මාහරගම ප‍්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

පදික මාරුවක් අසළදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මාර්ගය හරහා ගමන් ගත් කාන්තාවක් අනතුරෙන් බේරීමට ගිය අවස්ථාවේදී මන්ත‍්‍රිවරයා ගමන්ගත් මෝටර් රථය ඉදිරියෙන් පැමිණි තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුවූ බවයි වාර්තා

Source From nethgossip
Author: 14

Powered by WPeMatico