ජාතිවාදය වැපිරූ වරදට කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් CID දැලේ!

කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ වෛරී ප්‍රකාශණ සිදුකිරීමේ චෝදනාවට ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

 ලබන මාර්තු මස 26වන දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තාවන්නේ.

ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීමත් සමග සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන ත

Source From nethgossip
Author: 14

Powered by WPeMatico