” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනුත් උපදෙස් ” ලඟදීම ඉන්ධන මිල ඉහලට ?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව මගින් ලගදීම ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක්‌ ඇතැයි ආරංචි මාර්ග සදහන් කරන බවට මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තාවන්ට අනුව කුමන අවස්තාවක හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව සිය ඉන්ධන වල මිල වැඩි කිරීමේ සුදානමක් පවති.

මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (16 වැනිදා) වනවිට ඩොලර් 67.39 ක්‌ ලෙස වාර්තා විය. එය ශ්‍රී ලංකා මුදලි

Source From nethgossip
Author: 19

Powered by WPeMatico