ජර්මන් ෂෙපර්ඩ් හා පැපිලියන් සුරතල් සුනඛයින් දෙදෙනෙකු වස දී මරා දමලා – පොලිසියට සාධාරණ සැකයක් (PHOTO)

 නාත්තන්ඩිය, ගල්ඇහැමුල්ල ප්‍රදේශයේ නිවසක ඇති දැඩි කළ ජර්මන් ෂෙපර්ඩ් හා පැපිලියන් වර්ගයේ සුරතල් සුනඛයන් දෙදෙනෙකුට අසල්වැසියෙකු වස දී මරා දමා ඇති බවට පන්නල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.  නාත්තන්ඩිය, ගල්ඇහැමුල්ල, වැලිපැන්න ගහමුල්ල පදිංචි කාන්තාවක් විසින්  අදාළ පැමිණිල්ල සිදු කර ඇති අතර ඒ අනුව පන්නල පොලිසිය එම නිවසට ගොස්‌ විමර්ශනයක්‌ සිදු කර ත

Source From nethgossip
Author: 21

Powered by WPeMatico