ජපානයේ ශ්‍රී ලාංකිකයින් සැමරූ බක් මහ උළෙලින් පසූ සංගීත ප්‍රසංගයකුත්…! සම්පූර්ණ ප්‍රසංගයම මෙන්න..! (VIDEO)

මෙරට ජීවත් වන සිංහල, දමිළ ජනතාව ලැබුවා වූ අලුත් අවුරුද්ද බොහොම සතුටින් සමරද්දි ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ජනතාවත් තමන් ඉන්න රටවල් වල සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරුවා. ඒ අතරෙ ජපානයේ ඉන්න අපේ ශ්‍රී ලාංකික ජනතාව එකතු වෙලා ඊයේ (15) අපූරු අවුරුදු උත්සවයක් සංවිධානය කරලා තිබුණා.

ශ්‍රී ලාංකික ජන ක්‍රීඩා,කෙලි සෙල්ලම් රැසකින් සමන්විත වුන මේ අවුරුදු උත්සවය අවසානයේ සංගීත

Source From nethgossip
Author: 21

Powered by WPeMatico