ජනාධිපතිවරණයේදී දෙමළ සන්ධනාය සහය දෙන්නේ කාටද ..? තීරණය ගන්නා හැටි ගැන මන්ත්‍රී චාල්ස් කියයි

ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට එම සන්ධානය  නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජිත හමුවක් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය.
 
ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන

Source From nethgossip
Author: 14

Powered by WPeMatico