” ජනාධිපතිතුමාගේ මූනත් එඩිට් කරනවා , චීනයේත් ෆේස්බුක් තහනම් ” ඇමතිවරුන් සටනට , ෆේස්බුක් තහනම දිගටම ?

ෆේස්බුක් වෙබ් අඩවිය ඇතුලු ශ්‍රී ලංකාවේ සමාජජාලා වෙබ් අඩවි තහනම් කිරීමට රජය ලබා ගත් තීරණය ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. මෙම සමාජජාලා තහනම තාවකාලික එකක් බවට රජය ප්‍රථමයෙන් ප්‍රකාශ කළා , කෙසේ නමුත් ෆේස්බුක් තහනම දිගටම පවත්වා ගැනීමට ඇති හැකියාව පිළිබද රජය සොයා බලමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරනවා.

ලොව දියුණු රටවල් ෆේස්බුක් වෙබ් අඩවිය සිය රටෙහි තහනම් කර තිබෙන බවද මෙහි

Source From nethgossip
Author: 19

Powered by WPeMatico