ජනපති හමුවීමේ අවස්ථාව අහිමිවුන ආබාධිත රණවිරුවා හිටපු ජනපති හමුවෙයි…! සිරගත කල රණවිරුන් බේරා ගන්නට තවමත් පා ගමනේ..! (PHOTOS)

තිස් වසරක කුරිරු යුද්ධය නිමාකරමින් රටට සාමය ලබා දුන් රණවිරුන්ට ශ්‍රී ලාංකීය සමාජයෙන් ඉහල ගෞරවයක් හිමි වනවා. කෙසේ නමුත් වර්තමානයේදී  විවිධ යුධ අපරාධ චෝදනා මත රණවිරුවන් සිරගත කර ඇති බව සියළු දෙනාම දන්නා කරුණක් මෙලෙස සිරගත කර සිටින රණවිරුවෙකු වෙනුවෙන් හමුදා ක්‍රියාන්විතයේදී ආබාධයට ලක්වූ රණවිරුවෙකු  රුවන්වැලි සෑයේ සිට කතරගම කිරිවෙහෙර දක්වා පා ගමනින් ගොස් ජනතාව දැනුවත් කරන රණවිර

Source From nethgossip
Author: 21

Powered by WPeMatico