“ජනපති සිරිසේන දණ ගස්වා අගමැති රනිල් බලයට ගෙන ඒම” ජවිපෙ ගෙන ආ 20 වන ව්‍යවස්තා සංශෝධනයේ අරමුණ! (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20වන ව්‍යවස්තා සංශෝධනය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. මෙම ව්‍යවස්තා සංශෝධනයට දැඩි චෝදනා එල්ල වී තිබෙන අතර ජනපතිවරණයක් පරාජය වේයැයි බියෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබා දීමට ජවිපෙ විසින් මෙම ව්‍යවස්තා සංශෝධනය ගෙන ඇවිත් තිබෙන බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මෙම ව්‍යවස්තා සංශෝධනයට එරෙහිව

Source From nethgossip
Author: 19

Powered by WPeMatico