ජනපති මෛත්‍රී සහ මහින්ද එක්ව සාක්ෂි තැබූ හැටි (PHOTOS)

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත්  පසඳ යාපා අබේවර්ධනගේ විවාහ උත්සවය අද (07) කොළඹදී පැවැත්වුණා.

එහිදී දෙපාර්ශවය වෙනුවෙන් සාක්ෂි අත්සන් තැබුවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතායි.

එම විවාහ උත්සවයේ ඡායාරූප පහතින්.

 

 

Source From nethgossip
Author: 10

Powered by WPeMatico