ජනපති මෛත්‍රී ඉදිරියේ රනිල් වික්‍රමසිංහ සුභ නැකතට අගමැති ලෙස දිවුරුම් දෙයි!

‍රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයේ වැඩ භාර ගනිමින් දිවුරුම් දුන්නා. ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීය. අද (16) 11:16ට එළඹුනු සුභ මොහොතින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයේ මෙලෙසින් දිවුරුම් දුන්නා.

රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දීමෙන් පසු අරලියගහ මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත වේ. රංජිත් මද්දුමබණ්ඩාර, පී දිගම්බරන්, මනෝ ගනේෂන්, චම්පික රණවක, ම

Source From nethgossip
Author: 19

Powered by WPeMatico