ජනපති මෛත්‍රී ඇමති ෆොන්සේකාගේ පලු අරී..‘‘ හමුදා ප්‍රධානින් නිකරුණේ අත්අඩංගුවට ගන්නත් එපා‘‘ – විශේෂ කැබිනට් රැස්වීමේදී ජනපති කියු කතාව මෙන්න!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) දහවල් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබූ අතර අගමැතිවරයාත් රටේ නොමැති වෙලාවක් මෙසේ කැබිනට් මණ්ඩළය කැඳවීඹ කාගෙත් අවධානයට යොමුවිය.

ජනාධිපති කාර්යාලයේදී ඊයේ දහවල් 12.45ට පමණ ආරම්භ වූ විශේෂ කැබිනට් රැසවීම පැයකට අධික කාලයක් පැවැති තිබේ.

 මෙහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් ඇමිතවරුන් මාධ්‍යට සඳහන් නොකළ අතර කරුණු මාධ්‍යවලට නොකීමට ඇමැති මණ්ඩල

Source From nethgossip
Author: 14

Powered by WPeMatico