ජනපති මෛත්‍රීගේ අණින් ඇමති පාඨලී ඉවතට – ඒ වෙනුවට වෙනත් අමාත්‍යවරයෙක්!

අමාත්‍ය පාඨලී චම්පික රණවක ව්‍යවස්ථා සභාවෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව ව්‍යවස්ථා සභාවේ නව සාමාජිකයෙකු ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යවස්තා මණ්ඩල නියෝජිතයා ලෙස ඇමති මහින්ද සමරසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.

මෙතෙක් ජනාධිපතිවරයා ගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථා සභාව නියෝජනය කල ඇමති චම්පික රණවක මහතාගේ කාලය ඉකුත් වීමත් සමඟ ජනාධ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico