ජනපති ගිය හෙලිකොප්ටරය වෙද මැදුරක වහලක් ගලවයි…! ඇතුලේ රෝගීනුත් ඉඳලා…!

පසුගියදා හාලිඇළ නගරයේ ස්ථාපිත කෙරුණු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උෟව පළාත් කාර්යාලය හා සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එම ස්ථානයට ගොස් තිබුණා.  එම අවස්ථාවේදී ජනාධිපතිවරයා පැමිණි හෙලිකොප්ටරය ගොඩබැස්වීමේදී ඇති වූ අධික සුළං පහර හේතුවෙන් හෙලිකොප්ටරය ගොඩබැස්සවූ ස්ථානයට නුදුරින් පිහිටි පුද්ගලික ආයුර්වේද මධ්‍යස්ථානයක වහලට දැඩිලෙස හානි

Source From nethgossip
Author: 21

Powered by WPeMatico