ජනපති – අගමැති හමුවෙන්න චතුර යයි – දීර්ඝ සාක්ච්ඡා වට කිහිපයක්,‘ අගමැතිවරයාට ඒ තීරණය ගන්න ඉඩදුන්නා‘..

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනමතය කුමක් දැයි කියා හෙලි වූ බවත්,එක්සත් ජාතික පක්ෂය හා යහපාලන අණ්ඩුව තුළ  විශාල වෙනසක් සිදුවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

මෙම වෙනස එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ගම් මට්ටමේ බිම් මට්ටමේ සිටින අවසන් පාක්ෂිකයා දක්වා නිර්මාණය වී ඇති බලවේගයක් බවද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කරන අවසන් තීන්දු වලට එළඹී

Source From nethgossip
Author: 14

Powered by WPeMatico