ජනපති , අගමැති හමුවුණේ ඉන්දියාවට යන්න පෙර – ලෝක බලවතුන් දෙදෙනා ලංකාව ගැන දැඩි අවධානයෙන්..!

ශ්‍රී ලංකාවේ මීළඟ රජය කවරාකාර විය යුතුද යන්න පිළිබඳව විදේශීය තානාපතාවරුන්ද බලවත් උනන්දුවකින් සිටින බවත් දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ ඉන්දීය තානාපතිවරයා ඊයේ (13) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබේ. 

ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමු වී ඇත්තේ වෙන වෙනමය. ඉන්දියාවේ නව විදේශ ලේකම් විජේ ගෝක්හාලේ හමුව

Source From nethgossip
Author: 14

Powered by WPeMatico