ජනතා මුදල් ජනතා සේවයටම..! නිල රථයට වෙන් කළ මුදලින් ට්‍රැක්ටර් රථ 06 ක් අරන් රටටම ආදර්ශයක් දුන් කඩුවෙල නගරාධිපති..! (PHOTOS)

කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් මහතාගේ නිළ රථය වෙනුවෙන් වෙන් කළ මුදල් වලින් කොටසක් වැයකර කඩුවෙල මහ නගර සභාව සඳහා නවීන ට්‍රැක්ටර් රථ  හයක් මිලට ගෙන තිබෙනවා. 

බොහෝ දේශපාලකයින් මහජන මුදල් ඉතා පිළිකුල් සහගත ලෙස අවභාවිතයට ලක් කරන යුගයක කඩුවෙල නගරාධිපතිවරයා විසින් කරන ලද මෙම සත් ක්‍රියාව සමස්ථ රටේම ඇගයීමට ලක් විය යුතු වනවා.

එසේම ඔහු මේ සම්බන්ධයෙන්&nbs

Source From nethgossip
Author: 21

Powered by WPeMatico