” ජංගි හොරා මානසික රෝගයෙක් , මේ දවස්වල විවාහයට සුදානම් වනවා ” පුබුදු චතුරංගගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

වර්තමානයේ ප්‍රේක්ෂක හදවත් බොහොම ආදරයෙන් වැළඳගනිපු කෙනෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. පහුගිය කාලය පුරාවටම ඔහු රංගනයෙන් දායක වුනු සිනමා නිර්මාණ වලට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුනා. විශේෂයෙන්ම ඔහු රඟපෑ චරිත එකිනෙකට වෙනස් සහ සුවිශේෂී වීම නිසා ඔහු ඕනෑම අභියෝගයක් භාරගන්නා රංගන ශිල්පියෙකු ලෙස ජනතාව වැළඳ ගත්තා.

ඒ වගේම ඔහු අලුතින්ම රංගනයෙන් දායක වන ප්‍රවීණ චිත්‍රපට අධ්&zwj

Source From nethgossip
Author: 19

Powered by WPeMatico