චීන-රුසියා නියෝජිතයෝ ලංකාවට ඇවිත් කියූ දේ

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු සඳහා කිසිදු පිටස්තරයකුට බලපෑම් කිරීමට ඉඩ නොදෙන බව මෙරටට පැමිණ සිටින චීන සහ රුසියානු විදෙස් ඇමැතිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී ඊයේ (14 වැනිදා) පැවසූ බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන කියා සිටියි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු ඇමැතිවරයා ක්‍රමෝපායික සහකරුවා ලෙස ශ්‍රී ලංකාව සමග චීනය ඉදිරියටත් කටයුතු කරනවා, ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය
  Read More>>

Source From gossiplankanews
Author:

Powered by WPeMatico