ගෝඨා ඇතුලට ? අධිකරණ නියෝගය මෙන්න .!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය දින විදෙස්ගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු පැමිණීමත් සමග හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබදවද ඇතැම් රාවයන් පැතිර ගියා.

මෙම තත්වය යටතේ  පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  අත්අඩංගුවට ගැනීම වළකාලමින් පනවා තිබූ නියෝගය ලබන 28 දක්වා තවදුරටත් දීර්ඝ කරීමට අභියාචනාධිකරණය අද (14) නියෝග කළේය.
 
ඩී

Source From nethgossip
Author: 19

Powered by WPeMatico