“ගෝඨාට ඇමෙරිකාවේදි නඩු දැමූ කුමාර් සමනේතන්ට ත්‍රස්ත චෝදනා – ෆොන්සේකා, විග්නේෂ්වරන් පවා හමුවෙලාලු” පැරණි නඩු වාර්තා සමග කාංචන හෙළිකරයි!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදයේදි පැවරූ නඩුවක් පසුගිය දිනවල කතාබහට ලක්විය. කොටි ත්‍රස්තවාදියෙකුගේ මානව හිමිකම් උල්ලංඝණය කළා යැයි N.G.O සංවිධානයක් විසින් මෙලෙසින් ගෝඨාට එරෙහිව නඩු පවරා තිබුණි.

එම නඩුවට මූලීකත්වය ගත් රෝයි මනෝජ් කුමාර් සමනේතන් ශ්‍රී ලංකාවේදි ත්‍රස්තවාදී චෝදනාවන්ට හසුවූ පුද්ගලයෙක් බව චෝදනා එල්ල වී තිබෙනවා. තවද ගෝඨාට එරෙහිව මෙම නඩුව දැමූ&nbs

Source From nethgossip
Author: 19

Powered by WPeMatico