ගෝඨාගමනය තහවුරු වේ – සුභ මොහොතින් ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් වේ.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා. ඒ අද (20) දහවල් 12.00ට මැතිවරණ කොමිසමේදීය.

ඒ එම පක්ෂයේ ජාතික නායකයන්ගේ සහභාගිත්වයෙන්.

මේ සමගම ඉදිරි ජනපතිවරණය උදෙසා පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය තහවුරු වී තිබේ.
 

Source From nethgossip
Author: 19

Powered by WPeMatico