” ගේල්ගෙන් පසු වොට්සන් , තවත් සුපිරි ශතකයක් ” කෝලී ලා එලවූ ක්‍රීඩකයන් සුපිරි දස්කම් දක්වයි .! (VIDEO)

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පූනේහිදී තරගයෙන් ලකුණු 64 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

මෙහිදි විශේෂත්වය වන්නේ  තරගාවලියේ දෙවන ශතකය , චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශේන් වොට්සන්ගේ පිත්තෙන් වාර්තා වීමයි. 

ශේන් වොට්සන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස්

Source From nethgossip
Author: 19

Powered by WPeMatico