” ගෙයක් හදනවා , ඊට පස්සේ කූඩු වෙයි ” දුලානි අනුරාධාගෙන් අමුතු ඉඟියක් .!

රංගන ශිල්පිණි දුලානි අනුරාධා සිය කලා කටයුතු පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුනා. 
එම සංවාදය පහතින් ,

දුලානිට සිනමාවේදී වෙනස් වෙන්න අවස්ථාවක් ලැබිලා නේද?

ඔව්. මම ගොඩක් ආසාවෙන් කළ චරිතයක් තමයි කිඩ්නැප් චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් කාව්‍යාගේ චරිතය. ඓතිහාසික චිත්‍රපටවලින් තමයි ප්‍රේක්‍ෂකයෝ වැඩිපුර මාව දැකලා තිබුණේ. මේ චරිතය ඊට වෙනස්ම වූ චරිතයක්. මගේ දක්&z

Source From nethgossip
Author: 19

Powered by WPeMatico