ගුවන්තොටුපොළ අවට අහසේ සරුංගල් යැවීම දඬුවම් ලැබිය හැකි වරදක්

මෙරට ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන්තොටුපොළ අවට ඉහළ අහසේ කිලෝමීටර් 5 ඇතුළත සරුංගල් යැවීම නීති විරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බව කටුනායක ගුවන්තොටුපොළ කළමනාකරු එච්.එස්. හෙට්ටිආරච්චි මහතා පවසයි.
  Read More>>

Source From gossiplankanews
Author:

Powered by WPeMatico