ගුරුතුමී කීවාම ළමයිනුත් ෆෝන් හොරා ෆෝන් හොරා කියා චෝදනා කරලා – මම හොරකම් කළේ නෑ අම්මේ කවුරුහරි බෑග් එකට දාලා – බලංගොඩම හැඬවූ පුංචි දියණියගේ මරණයට හේතුව හෙළිවෙයි (PHOTOS)

බළන්ගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක්‌ පෙරේදා (13 දා) සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත. මෙසේ මිය ගොස්‌ ඇත්තේ පාතිමා ක්‍රිෂ්ණා (10) නමැති කිරිමැටිතැන්න විදුහලේ ඉගෙනුම ලැබූ සිසු දැරියකි. මරණ පරීක්‍ෂණය ඊයේ (14 දා) බළන්ගොඩ මූලික රෝහලේදී පවත්වන ලදී.
 
එහිදී සාක්‍ෂි දුන් මියගිය දැරියගේ මව මෙසේ ප්‍රකාශ කළාය.
&n

Source From nethgossip
Author: 14

Powered by WPeMatico