ගුම්මා කල්ලියේ වැඩක්ද..? මහ දවල් වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කල සිදුවීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි..! (VIDEO)

වත්තල ප්‍රදේශයේ දී ඊයේ (13) සවස සිදු වූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැකපළ කරනවා. ඒ අනුව කැලණිය ගුම්මා, නමැති කල්ලියේ සාමාජිකයින් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.

වෙඩි තැබීමෙන් ඝාතනයට පත්ව ඇත්තේ ස්ටීවන් රාජේන්ද්‍රන් නොහොත් චාල්ස් නැමැති වයස අවුරුදු 31 වන ජින්තුපිටි වීදිය, කොටහේන ප්‍රදේශය

Source From nethgossip
Author: 21

Powered by WPeMatico