ගිය වසරේ ලියාපදිංචි දන්සැල් 6000 මේ වසරේ 92 ට බසී…!

මෙවර වෙසක්‌ පොහොය  නිමිති කරගනිමින් දිවයින පුරා පවත්වනු ලබන දන්සල් ප්‍රමාණය විශාල ලෙස අඩු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා  පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ  පසුගිය වසරේ වෙසක්‌ පොහෝය වෙනුවෙන් දිවයිනෙන්ම දන්සල් 6000 කට ආසන්න ප්‍රමාණයක්‌ ලියාපදිංචි කර තිබූ බවත් මෙවර එම ප්‍රමාණය 92 ක් පමණ වන

Source From nethgossip
Author: 21

Powered by WPeMatico