ගිය වසරේ රටඉඳි ටොන් 150ක් සවුදියෙන් නොමිලේ…! රාමසාන් සමය වෙනුවෙන් මැදපෙරදිගින් රට ඉඳි තොග ගනන් ගෙනෙන්ට අගමැති නියෝග කරයි…!

එළඹෙන රාමසාන් උත්සව නිමිති කරගනිමින්  ඉස්ලාම් භක්තිකයන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉඳි තොග බෙදා හැරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය  එම්.එච්.ඒ. හලීම් සහ ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  ඒ.එච්.එම්. ෆවුසි යන යන අයගේ ඉල්ලීමකට අනුව අගමැතිවරයා මෙම උපදෙස් ලබා

Source From nethgossip
Author: 21

Powered by WPeMatico