ගිය නත්තලට ඉදිකල, රටම කතාකල, ලොකුම නත්තල් ගසට අද ලැබුනු දේ….!! (PHOTOS)

පසුගිය වසරේ නත්තල වෙනුවෙන් ගාලු මුවදොර පිටියේ ඉදිකළ නත්තල් ගස බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා. ලෝකයේ විශාලතම කෘතීම නත්තල් ගස ලෙසින් ඉදිකල මෙය උස මීටර් 72.1 (අඩි 236 අඟල් 6.58) කින් යුක්ත වුනා.

කෙසේ වෙතත් එම නත්තල් ගස ඉදිකර වසරකට ආසන් කාලයක් ගතවී යන මොහොතේ අද (13) එම නත්තල් ගසට හිමි  ගිනස් වාර්ථාවේ සහතිකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙනු ලැබුවා. ඒ එවකට වරාය කටයුතු අම

Source From nethgossip
Author: 21

Powered by WPeMatico